දේශීය

මෙරටින් සොයාගත් ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 584 දක්වා ඉහළ ගොස් ඇත.
———————————————————————————————————————————————————–
(UTV | කොවිඩ් 19) – තවත් ආසාදිතයෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 582 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
———————————————————————————————————————————————————-

Related posts

ඉන්දියාවෙන් තව නව මූල්‍යමය පහසුකම් නෑ

Mohamed Dilsad

එන්නත්කරණයට ලක්වූ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

Mohamed Dilsad

වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

Leave a Comment