දේශීය

හෙරොයින් කිලෝ 23ක් සොයා ගනී

(UTV |කොළඹ) – සපුගස්කන්ද ප්‍රදේශයෙන් කි.ග්‍රෑ 23 ක හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

මැදපෙරදිග යුද තත්ත්වය නිසා සැපයුම් මාර්ග අවහිරවීමෙන් බොරතෙල් මිල ඉහළ යයි…

Editor O

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

තවත් පුද්ගලයින් 290,615 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment