විදෙස්

සුළි කුණාටුවකින් ජපානයට බලපෑම්.දෙදෙනෙකු මරුට

(UTV|ජපානය) – ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔසාකා නුවරට බලපෑම් එල්ලවී තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතය අඩාලවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පැයට කිලෝමීටර 200 කට වැඩි වේගයකින් ජපානයට ඇතුලූවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔසාකා නුවර නිවාස සංඛ්‍යාව 750,000 කට පමණ විදුලිය ඇණ හිට ඇත.

මේ වනවිට සුළි කුණාටුව හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 84 ක් බව ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵලය සුදානම් [VIDEO]

Mohamed Dilsad

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

Leave a Comment