විදෙස්

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

(UTV|අප්‍රිකාව) – මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර වන බැංගුයි හි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් හි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දේව මෙහෙයක් අතරතුර නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තාවේ.

මීට මාසකට පමණ පෙර ද මෙම දේවස්ථානය තුළම වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක්- බොරිස් ජොන්සන් [video]

Mohamed Dilsad

පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment