විදෙස්

කැලිෆෝනියාවටත් ඇඳිරි නීතිය

(UTV |ඇමෙරිකාව) –  ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තුල ඇදිරි නීතිය පනවා තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි එම ඇදිරිනීතිය පැනවූ බවයි.

ගතවු පැය 24 තුල තවදුරටත් වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි.

එරටින්න් නව ආසාදිතයන් 159,933 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 1,421 ක් වාර්තාවී ඇත.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග එංගලන්තය තුල පැනවූ වසාදැමීම් ලබන මස දෙවෙනිදා සිට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, ගතවූ සතියක කාලය තුල එංගලන්තය පුරා කොරෝනා රෝගීන් වාර්තාවීම මේ වන විට සියයට 13.8 කින් පහළ යාමත් සමගය.

Related posts

තමිල්නාඩු මහඇමති බැංගලෝර් බන්ධනාගාරය වෙත යාමට සුදානම්

Mohamed Dilsad

ඩෙල්ටා හේතුවෙන් කොරෝනා නැවත හිස ඔසවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Mohamed Dilsad

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

Mohamed Dilsad

Leave a Comment