විදෙස්

තමිල්නාඩු මහඇමති බැංගලෝර් බන්ධනාගාරය වෙත යාමට සුදානම්

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම්දීමට නියමිත ඊ. පලනිසාමි හෙට බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතය.

ඒ බන්ධනාගාර ගතකර සිටි ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා හමුවීමට බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ශෂිකලා නටරාජන්ගේ සමීපතම දේශපාලන හිතවතා වන ඊ. පලනිසාමි මෙම මුණගැසීමේදී  තමිල්නාඩුවේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද වාර්තාවේ.

මහ ඇමතිවරයාගේ මෙම සංචාරය හේතුවෙන් බැංගලෝර් හි ආරක්ෂාවද තර කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

Related posts

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

Mohamed Dilsad

බාලි දූපත් ලබන වසර දක්වා වැසේ

Mohamed Dilsad

ජනපති සටනින් ඉවත් නොවන බව බර්නි සෑන්ඩර්ස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment