විදෙස්

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

(UTV|ඇට්ලන්ටාව)  –  ඇට්ලන්ටා හි හාර්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්යන්තර ගුවන් තොටුපළේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ගුවන්තොටුපල අර්ධ වශයෙන් වසා දැමීමට සිදු විය.

මෙය ලෝකයේ වැඩිම කාර්යබහුල ගුවන්තොටුපලවේ. සෑම දිනකම ගුවන් ගමන් වාර 2,500 ක් පමණ ක්‍රියාත්මක වන අතර මගීන් 250,000 කට අධික සංඛ්‍යාවක් දිනකට මෙම ගුවන්තොටුපල භාවිත කරයි.

නමුත් අද දිනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් දහස් ගණනක් ජනතාව අපහසුතාවයට පත්වූ බව වාර්තාවේ.

මේ වන විට විදුලිය සැපයීම යතා තත්වයට පත්ත්කර ඇති අතර අද දින ගුවන් ගමන්වාර සිය ගණනක් කල් දමා ඇති අතර ගුවන් ගමන් වාර 1,000 ක් අවලංගු කර ඇත.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුව විනාශ වෙයි

Mohamed Dilsad

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යවරයාට අයි.එස් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment