ගොසිප්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

(UTV |කුරුණෑගල) – කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් අධිකාරී කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යමණ්ඩල  සමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි  කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

 

Related posts

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

ෆේස් බුක් සමාගම පරිශීලකයින්ගේ තොරතුරු දෙන්න බැහැ කියයි

Mohamed Dilsad

කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි යාචකයාගේ ඇත්ත කතාව

Mohamed Dilsad

Leave a Comment