ගොසිප්

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

(UTV | කොළඹ) – තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.

එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කළේය.

 

 

Related posts

ඉන්දියානු සුරූපිනියකගේ අතගත් මැක්ස්වෙල් [PHOTOS]

Mohamed Dilsad

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

Mohamed Dilsad

ආච්චී, ආත්තම්මා කියලා මීම්ස් හදලා මඩ ගහනවා කියන්නේ වීරකමක් නෙවෙයි

Mohamed Dilsad

Leave a Comment