ගොසිප්

ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් – මාලිංග

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 20-20 ක්‍රිකට් තරඟයෙන් පසු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු වෙන ක්‍රීඩක ලසිත් මාලිංග තම සමාජ ජාල ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.

“ක්‍රිකට් යනු දිනද්දි හුරේ දාන. පරදිනකොට හූ කියන . ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොඳටම පුලුවන් එකම ක්‍රීඩාවයි.

ක්‍රීඩාවක් විදියට බලන්න උත්සාහ කරන්න. මේ ගොඩක් අය හිතන් ඉන්නෙ. ඔයාලගෙ බදු මුදල් වලින් කියල මෙයාලට සල්ලි ගෙවන්නෙ. ඒක 100 % වැරදි මතයක්. ඔයාලගේ සල්ලි රුපියලකවත්. නැ මෙයාල ගේන මුදලින් 20 % විතරයි අනිත් ඔක්කොම දෙන්නෙ ක්‍රීඩාව දියුණුවට. ඒ ආයෝජනය අපේ වැඩක් නෙමෙයි.

මේක බැලුවම ගොඩක් දේවල් වැටහෙයි. මොකද ඔයාල වගේම එයාලත් බලන්නෙ දිනන්න..”

 

Related posts

ජනපති සහ අගමැති අතර ගැටුම් ඇති කරන බවට හිටපු ජනපතිට චෝදනා

Mohamed Dilsad

සජිත් රවී බලන්න හදිසියේ යයි

Mohamed Dilsad

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment