ගොසිප්

ජනපති සහ අගමැති අතර ගැටුම් ඇති කරන බවට හිටපු ජනපතිට චෝදනා

(UTV |කොළඹ) – ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර ගැටුමක් ඇති කිරීම සඳහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා කටයුතු කල බවට චෝදනා එල්ල වී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය.

ඔහුගේ උපදෙස් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට පසුගියදා මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා ගොස් තිබේ.

ඔවුන් එසේ ගොස් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට කැමති බව පවසමින් එය ලබාගන්නා ලෙස යෝජනා කරමිනි.

නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල නිසා එම උත්සහාය අසාර්ථක වී තිබේ.

.

Related posts

පොහොට්ටුවට පණ දෙන්න බැසිල් යළි ලංකාවට ?

Mohamed Dilsad

ඉන්දීය සුපිරි පිතිකරුට තාවකාලික විවේකයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

Leave a Comment