ගොසිප්

ඉන්දීය සුපිරි පිතිකරුට තාවකාලික විවේකයක්

 

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා විවේක ගැන්වීමට කටයුතු කළ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය පැවසීය. 

වෙහෙසකර තරගමාලා කිහිපයකින් පසුව ඔහුට විවේකයක් ලබා දීමට ඔවුන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි – 20 තරගමාලාව ලබන මස 5 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන්ට හමුදා පුහුණුවක්

Mohamed Dilsad

වෛද්‍ය මොහොමඩ් සාෆි යළිත් සේවයට ?

Mohamed Dilsad

පෝර්ට් සිටිය නැරඹීමට නම් චීන තානාපතිගේ අවසරය ගත යුතුයි

Mohamed Dilsad

Leave a Comment