ගොසිප්

සජිත් රවී බලන්න හදිසියේ යයි

(UTV | කොළඹ) – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (04) රාත්‍රීයේ මන්ත්‍රී රවී කරුණානායක බැලීමට ඔහුගේ නිවසටගොස් තිබේ.

ඒ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවට වාර්තා වීමත් සමඟය.

එහිදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් එක්ව තරග කිරීම පිළිබඳව සලකා බලන මට්ටමට සියල්ලන් එකඟව ඇති බව වාර්තාවේ.

Related posts

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව සටන් කරන කංසා

Mohamed Dilsad

කුරක්කන් පිටි වලින් නිපද වූ වස විස නැති “බර්ගර්” [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment