ගොසිප්

ඉන්දියානු සුරූපිනියකගේ අතගත් මැක්ස්වෙල් [PHOTOS]

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේ ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ඊයේ (26) දිනයේ දී සුරූපී ඉන්දියානු තරුණියක් සමඟ විවාහ ගිවිසගනු ලැබීය.

මෙම සුවිශේෂී අවස්ථාව ඔහු සිය instagram ගිණුම හරහා ද සිය රසික ජනතාව වෙත දැකබලා ගැනීම සඳහා පළකර තිබුණි.

මැක්ස්වෙල්ගේ අතිනත ගනු ලැබුවේ ඉන්දියානු සම්භවයක් ඇති විනී රාමන් නම් තරුණියක් සමගයි.

ඇය විසින්ද ඡායාරුපයක් පළ කරමින් සටහන් කර තිබුණේ

“Last week my favourite person asked me to marry him #YES.” යනුවෙනි.

ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති විනී රාමන්ගේ වෘත්තියෙන් ඖෂධවේදිනියක් බව ද වාර්තා වෙයි.

Image result for maxwell engaged

Image result for maxwell engaged

Image result for maxwell engaged

Related posts

දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ජොන්ස්ටන් කියයි

Mohamed Dilsad

විස්සයි – 20 තරගාවලි සඳහා අලුත් නායකත්වයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment