(UTV | කොවිඩ් 19) – මෙරට 21 වන කොරෝනා මරණය වැලිසර ළය රෝහලෙන් වාර්තාවේ. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.