දේශීය

මෙරටින් 21 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – මෙරට 21 වන කොරෝනා මරණය වැලිසර ළය රෝහලෙන් වාර්තාවේ. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

 

No description available.

Related posts

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

රාජිතගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

Mohamed Dilsad

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

Mohamed Dilsad

Leave a Comment