දේශීය

තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිට ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – බස්නහිර පළාතට අමතරව හෙට (02) පෙ.ව. 5 සිට නොවැම්බර් 09 දක්වා අළුයම 5 දක්වා කුරුණෑගල එම්. සී  ප්‍රදේශය සහ ඇහැලියගොඩ සහ කුලියපිටිය පොලිස් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Related posts

මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

Mohamed Dilsad

වැඩි මිලට මුව ආවරණ අලෙවි කළ 5 කට නඩු

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

Mohamed Dilsad

Leave a Comment