දේශීය

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

(UTV |කොළඹ) – නොවැම්බර් මස 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

Related posts

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව ජූලි 7 සිට 16 දක්වා බම්බලපිටියේදී

Editor O

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක්

Editor O

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

Mohamed Dilsad

Leave a Comment