දේශීය

ශානි හෙට ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

දේශපාලන පළිගැනීමක් මත තමන් වැඩ තහනමකට ලක්වූ බව පවසමින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ විසින් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට (22) දිනයේ ජනපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස ශානි අබේසේකරට දැනුම් දී තිබේ.

Related posts

සිසුසැරිය බස් පන්සියයක් අලුතින් ධාවනයට

Editor O

රටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාද

Mohamed Dilsad

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 09 වැනිදා පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment