දේශීයවිදෙස්

ලොව පුරා සිදුවූ කොවිඩ් 19 මරණ ලක්ෂ දෙක ඉක්මවා යයි

(UTV | කොවිඩ් 19) – ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙන අතර , මේවන විට වාර්තාවන මරණ සංඛ්‍යාව 200,812 ක්.

සුවය ලැබූ සංඛ්‍යාව 823,360 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ගත වූ පැය 24 තුළ පමණක් ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ නව කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 150,000 කට අධිකයි.

Related posts

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

Mohamed Dilsad

වෛද්‍ය බෙල්ලන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් දී පිටව යයි

Editor O

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

Mohamed Dilsad

Leave a Comment