දේශීය

යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

(UTV |කොළඹ) – යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙනි.

 

Related posts

වී ගොවීන්ට වන්දි ‌දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

වසන්ත මුදලිගේ දින 90ක් රඳවා තබා ගැනීම ස්ටාලින් හෙළා දකී

Mohamed Dilsad

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

Editor O

Leave a Comment