දේශීය

යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

(UTV |කොළඹ) – යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙනි.

 

Related posts

බොරතෙල් මිල වාර්තා ගත ලෙස ඉහළට

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට නීති හදන්න නව කමිටුවක්

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment