දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

P සිට W දක්වා කලාප 08 කට අද පැය 02 යි විනාඩි 40 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 04.30 දක්වා පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

Related posts

ඉන්දීය බිත්තර හෙට ?

Mohamed Dilsad

රාජිත අධිකරණයට පැමිණේ

Editor O

තරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment