දේශීය

වෙළෙඳ ඇමතිත් ඔස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලයි

(UTV | කොළඹ) – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකානු ඩොලර් මිලයන 200ක ණයක් ඉල්ලා තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා පරිප්පු, කිරිපිටි සහ ආහාර අනායනය කිරීම සඳහා මෙලෙස ණය මුදලක් ඉල්ලා ඇති බව වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට පසුගිය දා අත්සන් තබා තිබිණි.

ඒ, ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ය.

Related posts

වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

“ගෝඨාභය එළවන්න ජනාධිපති මන්දිරය වටලනවා”

Mohamed Dilsad

වාහන දඩ ගෙවීමට අලුත් ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment