දේශීය

වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක්

(UTV|කොළඹ) – වැඩබලන පොලිස්පතිවරයා විසින් පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව නිවේදනය කළේය.

Related posts

මහනුවර බාලිකා පාසලක විදුහල්පතිනියක් 27 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

බස් රථ මිලදී ගැනීමට සහන පොලියක් යටතේ ණයක්

Mohamed Dilsad

පාඨලි සහ විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment