දේශීය

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

හැකිතාක් දුරට නිවස මුලික කර ගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්වලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවත් විහාරස්ථාන තුළ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසත් එම උපදෙස් මාලාවේ අඩංගු වෙයි.

වෙසක් උත්සවය සම්බන්ධව සිදුකරන වෙළදාම් කටයුතු ද අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහත පරිද වේ,

Related posts

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

ඉන්ධන කෝටාව දෙගුණ වෙයි

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ.

Editor O

Leave a Comment