දේශීය

කොවිඩ් ආසාදිතයින් ගණන 4523ක්

(UTV |කොළඹ) – මෙරට කොවිඩ් ආසාදීත් ගණන 4523ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 1214ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශය පවසයි.

තවත් 3296ක් මේ වනවිට සුවය ලබාපිටව ගොස් ඇති බවද වාර්තා වේ.

Related posts

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

දේශබන්දු නිවසේ නැතිලු

Editor O

දේශබන්දුට අධිකරණය දුන් නියෝගය මෙන්න

Editor O

Leave a Comment