දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය නැහැ

(UTV |කොළඹ) – අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම  අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

මේ අනුව රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවේ.

මේ අතර කොළඹ 01 සිට 11 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහරින බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

Editor O

පොහොට්ටුවේ රැස්වීමකට කර තිබූ සැරසිලි , ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ගලවලා : පොලීසිය ට පැමිණිල්ලක්

Editor O

පූර්ණ සුවය ලැබූ 16 ක් රෝහල්වලින් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment