දේශීය

පූර්ණ සුවය ලැබූ 16 ක් රෝහල්වලින් පිටව යයි

(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Related posts

ඕස්ට්‍රේලියාවේ සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

වැඩ තහනම් කළ විනිසුරුවන්ගේ වැටුප් කපයි

Editor O

Leave a Comment