දේශීය

වී ගොවීන්ට වන්දි ‌දීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ අනුව වී ගොවිතැනේ නියැලෙන ගොවීන් ලක්ෂ 11කට ආසන්න වී ගොවීන් වෙනුවෙන් මෙම වගා හානි ගෙවන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙවර මහ කන්නයේ ‌හෙක්ටයාර ලක්ෂ 8ම වගා කර ඇති බවද ඔහු පැවැසීය.

රසායනික පොහොර භාවිතයේ අඩුවීම හේතුවෙන් වී නිෂ්පාදනයේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Related posts

දඹුල්ලේ රිය අනතුරකින් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ටත් සහන යෝජනා [RELEASE]

Mohamed Dilsad

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment