දේශීය

හෙට සිට කොරෝනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යළිත්

(UTV |කොළඹ) – හෙට සිට බස්රථවල දුරස්ථ නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව බස්රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම අනිවාර්ය කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Related posts

ජාතික ජන බල විරෝධය ඇරඹේ

Mohamed Dilsad

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්

Editor O

ජනතා බදු මුදලින් නඩත්තුවෙන වාහනවලින්, පොලිස් ආරක්ෂාව යටතේ යෝෂිත මල්ලි කොළඹ ට එක්කගෙන ආපු පොලීසියට නාමල් රාජපක්ෂ ස්තුති කරයි.

Editor O

Leave a Comment