දේශීය

20 ට එරෙහි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(UTV| කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කර ගොණු කර ඇති පෙත්සම් සළකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ මෙම විනිසුරු මඩුල්ලට විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් මස 29 දින කැඳවීමට නියමිතව ඇත.

Related posts

ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මාලි හිදී ජීවිතක්ෂයට පත්වූ හමුදා සෙබළාගේ දේහය හෙට දිවයිනට

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment