දේශීය

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන්  ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

Editor O

කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් සපුගස්කන්ද රියාදුල් ඉස්ලාම්ට ලොව හයවන ස්ථානය

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment