දේශීය

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 187ක් වන බව සෞඛ්‍ය අංශය පවසයි.

මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්වූ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අද මරණයට පත්වී ඇත.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවය.

Related posts

පිරවුම්හල් සහ ඛණිජ තෙල් සංස්ථාව අතර ගැටළුවේදී බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි හැංගිලා… ද?

Editor O

අඩු ආදායම් ලබන පවුල්වලට සූර්ය බල උත්පාදන කට්ටලයක්

Mohamed Dilsad

ආනයනය කරන්න එපා බිත්තර අර්බුදය කතාකරලා විසඳගමු – නිෂ්පාදකයෝ

Mohamed Dilsad

Leave a Comment