දේශීය

අඩු ආදායම් ලබන පවුල්වලට සූර්ය බල උත්පාදන කට්ටලයක්

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් සූර්යබල උත්පාදන කට්ටල ලබාදීමට අදාළ වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන ලෙසට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත තමාට ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විදුලිබල මණ්ඩල සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට ලැප්ටොප් : එකක වටිනාකම රු. ලක්ෂ 05 ඉක්මවයි.

Editor O

ගුරුවරු 23,000 ක් බඳවා ගැනීමේ තීරණයක්

Editor O

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment