දේශීය

ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම නිවේදනය තවත් පැය 24ක් සඳහා වලංගු බවයි.

 

එබැවින් අදාළ ප්‍රදේශවලින් ගමන්ගන්නා වාහන සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම්දෙයි.

Related posts

ආදායම් ලබන බලශක්ති කලාපයක් ගැන නිවේදනයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment