දේශීය

කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

 

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

“අපි කොළඹ සිදුකළ කීට විද්‍යා පරීක්ෂණවලින් අපට පැහැදිලි වූ කාරණාව තමා කොළඹ නගරයේ නිවැසියන් ඉතාමත් හොඳින් තමන්ගේ ඩෙංගු මර්දන කටයුතු තම පරිශ්‍රයන් තබාගෙන තිබෙනවා. නමුත් ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථානවල ඉති විශාල ලෙස 70%කට වඩා ඩෙංගු බෝවන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන තියෙනවා.”

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යනවා – ජනාධිපති අනුර

Editor O

අධ්‍යාපනයේ 60 පැන්න අය තියා ගත්තොත් නඩු

Mohamed Dilsad

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

Mohamed Dilsad

Leave a Comment