දේශීය

TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා දැනුම් දීමක්

(UTV | කොළඹ) –  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර සිටියි. 

දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බව ද විදුලි සංදේශන කොමිෂන් සභාව වැඩිදුරටත් එම නිවේදනයෙන් දැනුම් දෙයි.

Related posts

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!

Editor O

ලිට්රෝ ගෑස් නව ගෑස් සිලින්ඩර මිලියනයක් ආනයනයට

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment