දේශීය

TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා දැනුම් දීමක්

(UTV | කොළඹ) –  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර සිටියි. 

දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බව ද විදුලි සංදේශන කොමිෂන් සභාව වැඩිදුරටත් එම නිවේදනයෙන් දැනුම් දෙයි.

Related posts

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් ඉහළට

Mohamed Dilsad

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment