දේශීය

පකිස්ථානයේ සිට ආ සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන 2 කට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (21) දිනයේදී පකිස්ථානයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන 2 කට යොමු කර තිබේ.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටින ආකාරයට දින 10 ත් 14 ත් අතර කාලයකදී ඔවුන් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇත.

ඊයේ පස්වරු 6 ට පමණ මෙම පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළගා විය.

Related posts

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

Mohamed Dilsad

”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

Editor O

Leave a Comment