Trending Newsඑසැන පුවත්දේශීය

”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ඔවුන්ගේ ප්‍රතිපත්තියද ? එසේ නැතිනම් ‘‘පුළුවන් ශ්‍රී ලංකා’’ යන තමන්ගේ ප්‍රතිපත්තිය දැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. කොළඹදී පැවති නීතීඥවරුන්ගේ හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, වර්තමාන ආණ්ඩුව එකඟ වී ඇත්තේ ‘’පුලුවන් ශ්‍රී ලංකා’’ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බවද වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය පිළිගෙන තිබේදැයි රටට පැහැදිලි කළ යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේ කොළඹදී පැවති නීතීඥ හමුවක් අමතමිනි.

Related posts

பிரபஞ்ச அழகியாக தென்ஆப்பிரிக்க மாடல் அழகி தேர்வு [PHOTOS]

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

கவர்ச்சி உடை சர்ச்சை: ரசிகருக்கு பதிலடி கொடுத்த ரகுல் ப்ரித்திசிங்

Mohamed Dilsad

Leave a Comment