දේශීයප්‍රමුඛ පුවත 1

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක අද (10) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ පත් කිරීම සඳහා පොලිස් කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟයි.

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම ඉවතට

Mohamed Dilsad

රන් මිල ඉහළට

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment