ප්‍රමුඛ පුවත 1

රන් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළම අගයට පත්වෙයි.

ඒ අනුව ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 1255 ක් ලෙස සටහන්වේ.

මාස තුනක කාලය තුල මෙම ඉහළම අගය වාර්තා වන බව සඳහන්ය.

Related posts

එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

විශ්වාසය තහවුරු කෙරෙන තවත් යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

වසරේ ගතවූ මාස හතට ඩෙංගු රෝගීන් 36,000 කට අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

Leave a Comment