ප්‍රමුඛ පුවත 1

එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

ඒ බොරැල්ල කනත්තේදීය.

පසුගිය සදුදා(08) අභාවප්‍රාප්ත වූ ජයවර්ධන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

මිය යන විට ඒ මහතා 69 වන වියේ පසු විය.

හිටපු ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියායි වන එච් එම් ජයවර්ධන මහතා ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ පියාණන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ වැඩ භාර ගනී

Mohamed Dilsad

පෑලියගොඩ, වත්තල සහ කැළණියට දැනුම්දෙන තුරු හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

ස්විස් සිද්ධිය පිළිබඳ සෙවීමට එරට නිලධාරියෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment