දේශීය

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

(UTV |කොළඹ) – එළඹෙන උත්සව සමයේදී ඇදිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත්, අවශ්‍ය ඕනෑම වේලාවක අදාළ ක්‍රියාමාර්ගවලට එළැඹීමට පසුබට නොවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

දුම්රිය මගීන්ට පෙර ගෙවුම් කාඩ්පතක්

Editor O

පිල්ලෙයාන් ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත

Mohamed Dilsad

ආදායම් බදු ගෙවන අයට දැනුම්දීමක්

Editor O

Leave a Comment