දේශීය

පිල්ලෙයාන් ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙයි.

පෙරවරු 9.45 ට පමණ ඔහු එහි පැමිණ තිබේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරද අද මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

Related posts

ත්‍රිපිටකය ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

කොළඹ සිටි යාචකයින් 360 ක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු අවලංගු කළ දුම්රිය ගමන්වාර

Mohamed Dilsad

Leave a Comment