දේශීය

ගොඩනැගිල්ලකින් ඇද වැටී විදේශීය දරුවෙකු රෝහලේ

(UTV | කොළඹ) – කොළඹ නගරයේ මහල් ගොඩනැගිල්ලක දෙවන මහළෙන් ඇද වැටීමෙන් මාලදිවයින් ජාතික 3 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා තිබේ.

කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලය උපුටා දක්වමින් එරට වෙබ් අඩවි මෙය වාර්තා කර ඇත.

එම දරුවා පළමුවෙන් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.

Related posts

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

Mohamed Dilsad

කොවිඩ් මරණ ගණන 558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

රටේ තත්වය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද

Mohamed Dilsad

Leave a Comment