දේශීය

මෙරට PCR පරීක්ෂණ 84,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 84,000 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1390 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 84 802 දක්වා ඉහල ගොස් තිබේ.

Related posts

දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ට නඩු දානවා – අතිරේක සොලිසිටර් ජනරාල්

Editor O

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment