දේශීයප්‍රමුඛ පුවත 1

රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට

(UTV | අනුරාධපුරය) – රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනු ඇත.

ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක් , යාය 03 – 04 – 05 සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පණවා තිබූ සංචරණ සීමා අද සිට ඉවත් කෙරේ.

පසුගිය 13 වනදා සිට රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සංචරණ සීමා පැණවීමට පියවර ගැණුනේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි අනාවරණවීමත් සමගයි.

Related posts

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

කතානායක තනතුරට යෝජිත නම් මෙන්න

Editor O

Leave a Comment