දේශීයප්‍රමුඛ පුවත 1

රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට

(UTV | අනුරාධපුරය) – රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ පනවා තිබූ සංචරණ සීමා අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනු ඇත.

ඒ අනුව යාය 01 ප්‍රදේශයේ කොටසක් , යාය 03 – 04 – 05 සහ 06 අංගමුව යන ප්‍රදේශවල මෙතෙක් පණවා තිබූ සංචරණ සීමා අද සිට ඉවත් කෙරේ.

පසුගිය 13 වනදා සිට රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සංචරණ සීමා පැණවීමට පියවර ගැණුනේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි අනාවරණවීමත් සමගයි.

Related posts

අගමැති රනිල් සහ චීන කෙමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

මහනුවර උසාවියේ බෝම්බ බියක් ඇති කළ සිද්ධියට පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට

Editor O

දුම්වැටි මිල වැඩි කිරීමේ අදාල ගැසට් නිවේදනය මෙතෙක් ක්‍රියාත්මක වී නැත – මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

Mohamed Dilsad

Leave a Comment